UI/UX Design
Engineer පාඨමාලාව

ලෝක පිළිගත් සහතිකපත් සහිත පළපුරුදු UI/UX Design Engineer කෙනෙකු වන්න. සයිබර් අවකාශයේ ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තිකයන් බවට පත් වන්න.

මාස 9 සම්පූර්ණ පාඨමාලාව
ජාත්‍යන්තර සහතිකපත්
ආදායම් සහතිකය
UI/UX Design Learning

ඇයි අපගේ UI/UX පාඨමාලාව තෝරාගත යුතුද?

පළපුරුදු ඉගැන්වීමේ ක්‍රමවේදයක් සහ ප්‍රායෝගික අත්දැකීම් සමඟ ඔබේ අනාගතය සාදාගන්න

මුල සිට අවසාන දක්වා

A-Z UI/UX Design පිළිබඳ සම්පූර්ණ අධ්‍යාපනය

ප්‍රායෝගික ව්‍යාපෘති

අධ්‍යාපන කාලය තුළම ප්‍රායෝගික ව්‍යාපෘති සහ අත්දැකීම්

ආදායම් අවස්ථා

පාඨමාලා කාලය තුළම ආදායම් ලබාගැනීමේ අවස්ථා

ජාත්‍යන්තර සහතික

ලෝක පිළිගත් සහතිකපත් ලබාගැනීමේ අවස්ථාව

පාඨමාලා විස්තර

🎯 UX/UI පාඨමාලා අරමුණ

Bestway Education අප විසින් ආරම්භ කරන මෙම පාඨමාලාවේ අරමුණ වන්නේ පළපුරුදු නිර්මාණශීලී ඉහල සාක්ෂරතාවක් ඇති UI/UX Design Engineer කෙනෙකු බවට ඔබ පත්කිරීමෙන් ලෝකය හමුවේ සමාජීය පිළිගැනීමක් ඇති ආර්ථික ස්ථාවර භාවයකින් හෙබි පුද්ගලයකු වශයෙන් සයිබර් අවකාශයේ අතිමහත් ඉල්ලුමක් ඇති වෘත්තිකයන් බවට පත් කිරීමයි.

මුල සිට අන්තය දක්වා (A-Z) UI/UX Design පිළිබඳ අද්‍යාපනය

අධ්‍යාපන කාලසීමාව තුළම ඔබට ව්‍යාපෘති ලබාදීම

අපගේ සේවාදායකයන් හා සම්බන්ධ වීමේ අවස්ථා

ව්‍යාපෘති සාර්ථකව අවසන් කිරීමෙන් පසු වෘත්තීය ඉපයීම්

Course Details

📜 ඔබට ලැබෙන සහතිකපත්

ලෝක පිළිගත් සහතිකපත් ලබාගෙන ඔබේ වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙනයන්න

Google UX Certificate

$240 (6 months)

Adobe Certified Professional

$225

UXCEL Certification

HFI Certified Usability Analyst

NN/g UX Certificate

💰 මුදල් ඉපයීම් අවස්ථා

අධ්‍යාපන කාලය තුළ

අනිවාර්ය ඉපයීමක්

ව්‍යාපෘති මගින් ආදායම්

පාඨමාලාව අවසන්වීමේදී

මාසික ආදායම්

රු. 300,000 - රු. 1,000,000

ශිෂ්‍යත්ව

ඉහළ දක්ෂතාවයක් පෙන්වන ශිෂ්‍යයන් 10ක් සඳහා

දෙස් විදෙස් උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව

📚 ඉගැන්වීම් ක්‍රමවේදය

Physical Classes

කොළඹ, නුවර, මාතර, කුරුණෑගල, ගම්පහ

Online Zoom Live Classes

සජීවී වශයෙන් සහභාගී වන්න

Video Recordings

නැවත නැවත බලන්න පුළුවන්

Bestway App විශේෂාංග

Video බලන්න

Update ලබාගන්න

විභාග පැවැත්වීම

ඉපයීම් විස්තර

💳 පාඨමාලා ගාස්තු

මාස 9ක සම්පූර්ණ පාඨමාලාව

වාරික ගෙවීම

රු. 233,000

ලැප් එකට down payment රු. 50,000

  • මාසික වාරික ගෙවීම්
  • ලැප්ටොප් පහසුකම්
  • සම්පූර්ණ සහාය
වඩාත්ම ජනප්‍රිය

එකවර ගෙවීම

රු. 188,000

රු. 45,000 වට්ටමක්

  • රු. 45,000 වට්ටම
  • ලැප්ටොප් පහසුකම්
  • සම්පූර්ණ සහාය

💻 Laptop පහසුකම

MSI GL75 Leopard

• Intel i7-10750H Processor

• RTX 2070 Graphics

• 8GB-16GB RAM

• 512GB SSD

• 17.3" FHD IPS Display

• 144Hz Refresh Rate

• Windows 11

රු. 20,000 මුලික ගෙවීම

ව්‍යාපෘති සම්පූර්ණ කිරීමෙන් සම්පූර්ණ මුදල ගෙවිය හැක

MSI Gaming Laptop

• Intel Core Ultra 9 275HX

• 16GB NVIDIA RTX 5080

• 32GB RAM

• 1TB SSD

• 16" UHD IPS Display

• Gaming Backpack

• 2 Year Warranty

රු. 150,000 මුලික ගෙවීම

ව්‍යාපෘති සම්පූර්ණ කිරීමෙන් වාරික ගෙවීම

🎁 අමතර පහසුකම්

ලබාදෙන භාණ්ඩ

හැදුනුම්පත, කමිසයක්, විස්තර පත්‍රිකාව

භාෂා

සිංහල / ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ඉගැන්වීම්

ඉංග්‍රීසි භාෂා

ඉංග්‍රීසි භාෂා දක්ෂතාව වැඩිදියුණු කරගැනීම

🌟 විශේෂ සහතිකය

ඔබට අධ්‍යාපන කාලය තුළ ඉපයීමක් නොලැබුනොත්, (කොන්දේසි සහිතව) පාඨමාලා ගාස්තු ආපසු ලබාදීමේ සහතිකය

📞 සම්බන්ධ වන්න

අපගේ ප්‍රවීණ කණ්ඩායම සමඟ කතා කර ඔබේ අනාගතය සාදාගන්න

Phone

+94 11 2829652

Email

info@bestwayeducation.lk

Locations

කොළඹ, නුවර, මාතර, කුරුණෑගල, ගම්පහ